මුතූර් සහන සේවකයන් ඝාතන සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරන්න – ACF

මුතූර්හි ජාත්‍යන්තර සංවිධානයේ සහන සේවකයන් දාහත් දෙනෙක්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ප්‍රංශයේ ඇක්ෂන් එගෙයින්ස්ට් හැන්කර් සංවිධානය රජයෙන් ඉල්ලා තිබේ. වසර දහයකට පෙර ඉකුත් සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකුව වෙඩි තබා ඝාතනය කර තිබුණි. ඉකුත් සිද්ධිය සිදුවී වසර දහයක් ගෙවී ඇති අතර, ඉකුත් සංවිධානය විශ්වාසනීය පරීක්‍ෂණයක් පවත්වන්නැයි වත්මන් රජය වෙත ඉල්ලා … Continue reading මුතූර් සහන සේවකයන් ඝාතන සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරන්න – ACF